14 ඔබට බොහෝ සෙයින් ආලය කළ අයම දැන් ඔබව අමතක කර ඇත.+ ඔවුන් තවදුරටත් සොයන්නේ ඔබව නොවේ. ඔබ බොහෝ වැරදි කළහුය.+ ගණන් කිරීමට නොහැකි තරම් පාප කළහුය.+ සතුරෙකු පහර දෙන්නාක් මෙන් මා ඔබට පහර දුන්නෙත්+ කෲර මිනිසෙකු දඬුවම් කරන්නාක් මෙන් මා ඔබට දඬුවම් කළෙත්+ ඒ නිසාය.