යෙරෙමියා 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඔබට විරුද්ධව සටන් කරන්නෙමි.+ මාගේ බලවත් හස්තය මහත් උදහසකින් යුතුව ඔබට විරුද්ධව දිගු කරන්නෙමි. මාගේ කෝපය ඔබ පිටට වගුරුවන්නෙමි.+
5 මම ඔබට විරුද්ධව සටන් කරන්නෙමි.+ මාගේ බලවත් හස්තය මහත් උදහසකින් යුතුව ඔබට විරුද්ධව දිගු කරන්නෙමි. මාගේ කෝපය ඔබ පිටට වගුරුවන්නෙමි.+