නික්මයාම 14:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මෙසේ යෙහෝවා දෙවි එදින ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවරුන්ගෙන් ගලවාගත්තේය.+ ඊශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ විසිරී තිබූ ඊජිප්තුවරුන්ගේ මළ කඳන් දුටුවෝය.+ යෙසායා 51:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ගැඹුරු මුහුදේ මහා ජල කඳ සිඳී යන්න+ සැලැස්වූවේත් ඔබ මුදවාගත් සෙනඟව ඒ මැදින් ගෙන ගියෙත් ඔබ නොවෙයිද?+
30 මෙසේ යෙහෝවා දෙවි එදින ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවරුන්ගෙන් ගලවාගත්තේය.+ ඊශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ විසිරී තිබූ ඊජිප්තුවරුන්ගේ මළ කඳන් දුටුවෝය.+
10 ගැඹුරු මුහුදේ මහා ජල කඳ සිඳී යන්න+ සැලැස්වූවේත් ඔබ මුදවාගත් සෙනඟව ඒ මැදින් ගෙන ගියෙත් ඔබ නොවෙයිද?+