ද්විතීය කතාව 26:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දෙවියනි, ඔබේ ශුද්ධ වාසස්ථානය+ වන ස්වර්ගයේ සිට ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල් දෙස බලා ඔවුන්ට ආශීර්වාද කරන්න.+ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ+ ලෙස ඔබ අපට ලබා දුන් කිරියෙන් හා පැණියෙන් ගලා යන මේ දේශයටත්+ ආශීර්වාද කරන්න කියා මම ඉල්ලා සිටිනවා.’ ගීතාවලිය 80:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන දෙවියනි, නැවතත් අප දෙස බලන්න.+ස්වර්ගයේ සිට බලා මේ මිදිවැල රැකගන්න.+
15 දෙවියනි, ඔබේ ශුද්ධ වාසස්ථානය+ වන ස්වර්ගයේ සිට ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල් දෙස බලා ඔවුන්ට ආශීර්වාද කරන්න.+ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ+ ලෙස ඔබ අපට ලබා දුන් කිරියෙන් හා පැණියෙන් ගලා යන මේ දේශයටත්+ ආශීර්වාද කරන්න කියා මම ඉල්ලා සිටිනවා.’
14 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන දෙවියනි, නැවතත් අප දෙස බලන්න.+ස්වර්ගයේ සිට බලා මේ මිදිවැල රැකගන්න.+