2 ලේකම් 36:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා+ යෙරුසලමේ පවුරද බිඳ දැමීය.+ එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කරන ලදි.+ මෙසේ ඔහු සෑම දෙයක්ම විනාශ කර දැමීය.+ යෙසායා 64:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අපගේ පියවරුන් ඔබට ප්‍රශංසා කළ ස්ථානය+ වන අපේ අලංකාර වූ ශුද්ධ ගෘහය+ ගිනිබත් වී ඇත.+ අපගේ එක් වටිනා දෙයක්වත්+ ඉතුරු වී නැත. විලාප ගී 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඈ සතු සෑම වස්තුවක්ම සතුරා පැහැරගත්තේය.+ඔබේ සෙනඟ සමඟ විසීමට ඔබ අවසර නොදුන් ජාතීහු,ඈ බලා සිටියදීම ශුද්ධස්ථානයට ඇතුල් වූහ.+
19 ඔහු සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා+ යෙරුසලමේ පවුරද බිඳ දැමීය.+ එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කරන ලදි.+ මෙසේ ඔහු සෑම දෙයක්ම විනාශ කර දැමීය.+
11 අපගේ පියවරුන් ඔබට ප්‍රශංසා කළ ස්ථානය+ වන අපේ අලංකාර වූ ශුද්ධ ගෘහය+ ගිනිබත් වී ඇත.+ අපගේ එක් වටිනා දෙයක්වත්+ ඉතුරු වී නැත.
10 ඈ සතු සෑම වස්තුවක්ම සතුරා පැහැරගත්තේය.+ඔබේ සෙනඟ සමඟ විසීමට ඔබ අවසර නොදුන් ජාතීහු,ඈ බලා සිටියදීම ශුද්ධස්ථානයට ඇතුල් වූහ.+