ගීතාවලිය 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.+ජාතීන් අතරේ මම උසස් වන්නෙමි.+මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”+ එසකියෙල් 36:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ‘ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් කළ මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි.+ මා ඔවුන් ඉදිරියෙහිත් ඔබ ඉදිරියෙහිත් මාගේ නාමය ගෞරවයට පත් කරන විට+ මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඒ ජාතීන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. මතෙව් 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+ “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+
10 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.+ජාතීන් අතරේ මම උසස් වන්නෙමි.+මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”+
23 ‘ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් කළ මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි.+ මා ඔවුන් ඉදිරියෙහිත් ඔබ ඉදිරියෙහිත් මාගේ නාමය ගෞරවයට පත් කරන විට+ මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඒ ජාතීන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
9 “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+ “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+