ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට ආහස් රජ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්+ වෙතට පණිවිඩකරුවන් යවා මෙසේ කීවේය. “මම ඔබේ සේවකයාය.+ ඔබේ පුත්‍රයාය. ඒ නිසා මට විරුද්ධව සටනට එන සිරියාවේ රජුගෙන් හා ඊශ්‍රායෙල්හි රජුගෙන් මාව බේරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.”+

  • 2 ලේකම් 28:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 කල් යත්ම ඇසිරියාවේ රජු වූ තිල්ගත්-පිල්නෙසෙර්+ ඔහුගේ උපකාරයට පැමිණෙනවා වෙනුවට ඔහුට විරුද්ධව පැමිණ ඔහුට පීඩා කරමින්+ ඔහුගේ බලය තවත් දුර්වල කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න