ගීතාවලිය 105:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්න. ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න.+උපකාරය පතා නිතරම ඔහු වෙතට හැරෙන්න.+ යෙසායා 55:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න.+