ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 17:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මන්ද මින් ඉදිරියට ඊශ්‍රායෙල් සෙනඟ එළිමහනේ තම සතුන්ව නොමැරිය යුතුයි.+ ඒ වෙනුවට සතුන්ව යෙහෝවා දෙවි වන මා ඉදිරියට එනම්, සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය වෙත ගෙනැවිත් පූජකයාට භාර දිය යුතුයි.+ යෙහෝවා දෙවි වන මට හවුල් පූජාවන් ලෙස උන්ව ඔප්පු කළ යුතුයි.+

  • යෙසායා 1:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔවුහු තමන් ආශා කළ විශාල ගස් නිසා ලැජ්ජාවට පත් වෙති.+ තමන් තෝරාගත් උයන් නිසා නින්දාවට පත් වනු ඇත.+

  • යෙසායා 66:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න