ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 34:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මන්ද ඔවුහු මාව අත්හැර+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම+ ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එහෙයින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස+ නිවී යන්නේ නැත.’”+

  • යෙරෙමියා 44:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහි විසූ සෙනඟ, තමන්ද තම මුතුන්මිත්තන්ද කලින් නොදැන සිටි+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර ඔවුන්ට නමස්කාර කළෝය. ඔවුන්ට ඒ වගේ විපතක් සිදු වුණේ මා උදහස් වන තරමටම ඔවුන් කළ ඒ දුෂ්ටකම් නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න