ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එමෙන්ම යමෙකු එළිමහනේ සිටියදී කඩුවෙන් මැරුම් කෑ කෙනෙකුව හෝ වෙන යම් ආකාරයකින් මිය ගිය කෙනෙකුගේ ශරීරය හෝ ඇටකටු+ හෝ මිනී වළක් හෝ ස්පර්ශ කළොත්+ ඔහු දවස් හතක් යන තෙක් අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.

  • ද්විතීය කතාව 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 කොඩිවින සහ හදිහූනියම්+ කරන්නවත් කට්ටඩියෙකුගේ+ හෝ ශාස්ත්‍ර+ බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත්+ කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න