ලෙවී කතාව 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘නමුත් එම සතුන් අතරින් ඔබ කෑමට නොගත යුතු සත්තුද සිටිති. ඔටුවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඔබ ඌව අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතුයි.+ එබැවින් උගේ මස් නොකෑ යුතුයි. ද්විතීය කතාව 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඔබ කිසිම පිළිකුල්සහගත දෙයක් ආහාරයට නොගත යුතුයි.+
4 “‘නමුත් එම සතුන් අතරින් ඔබ කෑමට නොගත යුතු සත්තුද සිටිති. ඔටුවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඔබ ඌව අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතුයි.+ එබැවින් උගේ මස් නොකෑ යුතුයි.