උත්පත්ති 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+ යෝවෙල් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සමහරවිට ඔහු ඔබට අනුකම්පා කර ඔහු ගත් තීරණය වෙනස් කරන්න ඉඩ තිබේ.+ ඔබේ දෙවි වන යෙහෝවාට ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කිරීමට හැකි වන සේ ඔහු යමක් ඉතුරු කර ඔබට ආශීර්වාද කරන්නත් ඉඩ තිබේ.+
18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+
14 සමහරවිට ඔහු ඔබට අනුකම්පා කර ඔහු ගත් තීරණය වෙනස් කරන්න ඉඩ තිබේ.+ ඔබේ දෙවි වන යෙහෝවාට ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කිරීමට හැකි වන සේ ඔහු යමක් ඉතුරු කර ඔබට ආශීර්වාද කරන්නත් ඉඩ තිබේ.+