ගීතාවලිය 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවිගේ මඟ පෙන්වීම් පතන්නේ එවැනි අයය.යාකොබ්ගේ දෙවිගෙන් උපකාර ඉල්ලන්නේ ඔවුන්ය.+ සීලාහ්. යෙසායා 55:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න.+