ගීතාවලිය 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+ ආමොස් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ දේශය තුළ සාගතයක් ඇති කරන්නෙමි. එය කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වන සාගතයක් නොව යෙහෝවා දෙවි වන මාගේ වචන අසන්න නොලැබීම නිසා ඇති වන සාගතයකි.+
11 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ දේශය තුළ සාගතයක් ඇති කරන්නෙමි. එය කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වන සාගතයක් නොව යෙහෝවා දෙවි වන මාගේ වචන අසන්න නොලැබීම නිසා ඇති වන සාගතයකි.+