ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 61:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ වින්ද ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ආශීර්වාද ලබන්නහුය.+ ඔබ නින්දාවට පත් වෙනවා වෙනුවට ඔබට ලැබෙන උරුමය නිසා ඔබ ප්‍රීතියෙන් ඉපිල යන්නහුය.+ ඔබ ජීවත් වන දේශයේදී, එක් කොටසක් නොව කොටස් දෙකක්ම ඔබට හිමි වනු ඇත.+ ඔබ සදහටම සතුටින් කල් ගෙවන්නහුය.+

  • යෙසායා 66:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ වටපිට බැලූ විට ඔබේ සිත ප්‍රීතියෙන් ඉපිල යයි.+ අලුත පිබිදෙන තණකොළ මෙන් ඔබේ ඇට+ ප්‍රාණවත් වෙයි.+ යෙහෝවා දෙවි වන මම මාගේ සේවකයන්ට මාගේ බලය දකින්න සලස්වමි.+ නමුත් මාගේ සතුරන්ව මම හෙළාදකින්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න