යෙසායා 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහි මාලිගා වැසී යන තරමටම කටු පඳුරු හටගනියි. බලකොටුවල පවා වල් පැළෑටිද කටු ගස්ද බිහි වෙයි.+ එය හිවලුන්ගේද පැස්බරුන්ගේද වාසස්ථානයක් බවට පත් වෙයි.+
13 එහි මාලිගා වැසී යන තරමටම කටු පඳුරු හටගනියි. බලකොටුවල පවා වල් පැළෑටිද කටු ගස්ද බිහි වෙයි.+ එය හිවලුන්ගේද පැස්බරුන්ගේද වාසස්ථානයක් බවට පත් වෙයි.+