යෙසායා 62:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි තම බලවත් දකුණත+ ඔසවා මෙසේ පොරොන්දු වෙයි.+ “මම නැවත කිසිදා ඔබේ ධාන්‍ය සතුරන්ට කන්න නොදෙන්නෙමි.+ ඔබ වෙහෙස මහන්සියෙන් පෙරූ අලුත් වයින්ද මම විදේශිකයන්ට තවත් බොන්න නොදෙමි.+
8 යෙහෝවා දෙවි තම බලවත් දකුණත+ ඔසවා මෙසේ පොරොන්දු වෙයි.+ “මම නැවත කිසිදා ඔබේ ධාන්‍ය සතුරන්ට කන්න නොදෙන්නෙමි.+ ඔබ වෙහෙස මහන්සියෙන් පෙරූ අලුත් වයින්ද මම විදේශිකයන්ට තවත් බොන්න නොදෙමි.+