ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මීකා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

  • සෙකරියා 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න