ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+ ගීතාවලිය 113:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු කොතරම් උසස් වුවත් තමාට පහතින් තිබෙන අහසත් පොළොවත් දෙස දෑස් යොමු කරන්නේය.+ ගීතාවලිය 148:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+
4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+
6 ඔහු කොතරම් උසස් වුවත් තමාට පහතින් තිබෙන අහසත් පොළොවත් දෙස දෑස් යොමු කරන්නේය.+ ගීතාවලිය 148:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+
13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+