ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ව තෝරාගත්තෝය.+

      එවිට යුද්ධය දොරටු අබියසටම පැමිණියේය.+

      හතළිස්දහසක් වූ ඔවුන්ගේ අතෙහි

      පලිහක්වත් හෙල්ලයක්වත් නොතිබුණේය.+

  • ගීතාවලිය 81:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එබැවින් මුරණ්ඩු ලෙස දිගටම ක්‍රියා කිරීමට මම ඔවුන්ට ඉඩහැරියෙමි.+

      ඔවුහු ඔවුන්ට රිසි පරිදි ජීවත් වුණෝය.+

  • යෙරෙමියා 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි සෙනඟ ගැන මෙසේ පැවසුවේය. “ඔවුහු තමන් යන ගමන ගැන සොයා බලන්නේ නැතුව+ මහත් ආශාවෙන් ඒ මේ අත සැරිසැරුවෝය.+ යෙහෝවා දෙවි වන මම ඔවුන් ගැන කොහෙත්ම ප්‍රසන්න නැත.+ එබැවින් මම දැන් ඔවුන් කළ වැරදි සිහි කර ඔවුන්ට දඬුවම් කරමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න