ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+

  • යෙසායා 65:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.

  • රෝම 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+

  • හෙබ්‍රෙව් 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න