1 කොරින්ති 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ශුද්ධ ලියවිල්ලෙහි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය. “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් ගැන සිතන්නවත් කිසි කෙනෙකුට බැරිය. කිසිම කෙනෙක් එවැනි දෙයක් ඇසුවේවත් දුටුවේවත් නැත.”+
9 ශුද්ධ ලියවිල්ලෙහි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය. “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් ගැන සිතන්නවත් කිසි කෙනෙකුට බැරිය. කිසිම කෙනෙක් එවැනි දෙයක් ඇසුවේවත් දුටුවේවත් නැත.”+