ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 26:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ජනයෙනි, මරණ නින්දෙහි සැතපී සිටින ඔබේ සෙනඟ යළි නැඟිටින්නෝය.+ මාගේ දේශයේ මිය ගිය අය නැවත ජීවත් වනු ඇත.+ දූවිල්ලෙහි සැතපී සිටින ජනයෙනි, අවදි වී ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද ගස් වැල් මත පිනි බිඳු වැටෙන්නාක් මෙන්+ ඔබත් පින්නෙන් නැහැවී යන්නහුය.+ දරුවන් බිහි කරන්නාක් මෙන් පොළොව එහි මිය ගිය අයව පිටතට දමනු ඇත.+

  • හොෂෙයා 14:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම ඊශ්‍රායෙල්වරුන්ට පිනි බිඳු මෙන් වන්නෙමි.+ එවිට ඔවුහු ලිලී මල් මෙන් පිපී, ලෙබනොන්හි ගස් මෙන් හොඳින් මුල් ඇද සරුසාරව වැඩෙන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න