යෙසායා 59:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+ යෙසායා 65:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම ඔබට කතා කළ විට+ ඔබ මට ඇහුම්කන් දුන්නේවත් උත්තර දුන්නේවත් නැත.+ මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය.+ ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය.+ ඒ නිසා මම ඔබව මරණයට නියම කරන්නෙමි.+ ඔබ සියලුදෙනාම ඔබේ ඝාතකයන් ඉදිරියේ වැටී කඩුවෙන් මැරුම් කන්නහුය.”+
18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+
12 මම ඔබට කතා කළ විට+ ඔබ මට ඇහුම්කන් දුන්නේවත් උත්තර දුන්නේවත් නැත.+ මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය.+ ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය.+ ඒ නිසා මම ඔබව මරණයට නියම කරන්නෙමි.+ ඔබ සියලුදෙනාම ඔබේ ඝාතකයන් ඉදිරියේ වැටී කඩුවෙන් මැරුම් කන්නහුය.”+