එස්රා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.
3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.