යෙසායා 49:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 දූපත්වල වැසියෙනි,+ දුර ඈත දේශවල වෙසෙන ජනයෙනි,+ මා කියන දෙයට සවන් දෙන්න. මා මව්කුසේ සිටියදීම+ යෙහෝවා දෙවි මට හඬගැසුවේය.+ මා උපදින්නත් කලින් ඔහු මාගේ නම සඳහන් කළේය.+
49 දූපත්වල වැසියෙනි,+ දුර ඈත දේශවල වෙසෙන ජනයෙනි,+ මා කියන දෙයට සවන් දෙන්න. මා මව්කුසේ සිටියදීම+ යෙහෝවා දෙවි මට හඬගැසුවේය.+ මා උපදින්නත් කලින් ඔහු මාගේ නම සඳහන් කළේය.+