ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+

  • යෙසායා 11:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.

  • යෙසායා 43:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම උතුරට+ කතා කර, ‘ඔවුන්ව මුදාහරින්න’ කියා පවසමි. මම දකුණට කතා කර, ‘ඔවුන්ට යන්න දෙන්න. පොළොවේ ඈත කෙළවරේ සිට+ මාගේ පුතුන්වද දූවරුන්වද නිදහස් කරන්න.

  • යෙසායා 54:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මන්ද ඔබේ වැසියෝ දකුණටත් වමටත් පැතිර යති.+ ඔබේ දරුවෝ වෙනත් ජාතීන්ගේ දේශයන් අයිති කරගෙන+ පාළුවට ගිය නුවරවල පදිංචි වෙති.+

  • යෙසායා 60:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ඔබේ දෙනෙත් ඇර වටපිට බලන්න! ඒ සියල්ලන්ම එකතු වී+ ඔබ වෙතට පැමිණෙන+ බව ඔබට පෙනෙයි. දුර ඈත සිට පැමිණෙන ඔබේ පුත්‍රයන් දෙස බලන්න. ඔවුන් ඔබේ දූවරුන්ව උකුළේ තබාගෙන සුරැකිව රැගෙන එන ආකාරය දෙසත් බලන්න.+

  • මතෙව් 24:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහු මහත් හොරණෑ ශබ්දයක්+ පතුරුවමින් තම දූතයන්ව එවයි. ඔවුන් මුළු අහස්තලය යට තිබෙන පොළොවේ* හතර දිගින්ම+ ඔහුගේ තෝරාගත් අයව රැස් කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න