ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 60:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ‘දූපත්වල වැසියන්ගේ බලාපොරොත්තුව මමයි.’+ පෙර කාලවලදී මෙන් දුර ඈතින් තර්ෂිෂ් නැව්+ පැමිණෙයි. ඔබේ දරුවන් රැගෙන එන+ ඔවුහු තම රන් රිදීද රැගෙන එති.+ ඔවුන් ඒ සියල්ල රැගෙන එන්නේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ+ නාමයට+ ගෞරවය දෙන පිණිසය. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබව අලංකාරයෙන් සරසනු ඇත.+

  • රෝම 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එහෙයින් සහෝදරයෙනි, දෙවි අපට මෙතරම් දයානුකම්පාවක් පෙන්වා ඇති නිසා මා ඔබෙන් යටහත්ව ඉල්ලා සිටින්නේ මෙයයි. එනම් ඔබේ ශරීර+ ජීවමාන,+ ශුද්ධ+ මෙන්ම දෙවිට පිළිගත හැකි+ පූජාවක් ලෙස+ ඔප්පු කරන්න කියායි. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස+ දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න+ ඔබට හැකි වනු ඇත.

  • 1 පේතෘස් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න