ගීතාවලිය 94:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය.+තම උරුමය වූ ඔවුන්ව ඉවත නොදමන්නේය.+ යෙරෙමියා 31:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “‘මා ඒ සියලු දේ සඳහා පිහිටෙවූ නීති යමෙකුට පහ කිරීමට නොහැකි වන්නා සේම+ මා තෝරාගත් සෙනඟව එනම්, ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ව ජාතියක් ලෙස තුරන් කර දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඔවුහු සැමදා මා ඉදිරියේ සිටිනු ඇත’ කියා යෙහෝවා දෙවි වන මම පවසමි.”
36 “‘මා ඒ සියලු දේ සඳහා පිහිටෙවූ නීති යමෙකුට පහ කිරීමට නොහැකි වන්නා සේම+ මා තෝරාගත් සෙනඟව එනම්, ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ව ජාතියක් ලෙස තුරන් කර දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඔවුහු සැමදා මා ඉදිරියේ සිටිනු ඇත’ කියා යෙහෝවා දෙවි වන මම පවසමි.”