ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+

  • යෙසායා 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ගින්න නොනිවෙයි. දුම්වලා සදහටම ඉහළට නඟියි.+ දේශය කිසිවෙකු නොගැවසෙන වියළී ගිය කාන්තාරයක් බවට පත් වන්නේය.+ එය සදහටම ඒ තත්වයේ පවතින්නේය.+

  • මතෙව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+

  • මතෙව් 25:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 “ඊළඟට ඔහු තම වම් පැත්තේ සිටින්නන්ට මෙසේ කියයි. ‘ශාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී+ යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන+ සදාකාල ගින්නට යන්න.+

  • මාක් 9:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ගෙහෙන්නාවේ තිබෙන ගින්න නිවී යන්නේවත් එහි සිටින පණුවෝ නසින්නේවත් නැහැ.+

  • 2 තෙසලෝනික 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න