එසකියෙල් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මහා රාජාලියෙක් සිටියේය.+ ඌට නොයෙක් වර්ණවලින් යුත් දිගු පිහාටු සහිත විශාල පියාපත් දෙකක් තිබුණේය.+ ඌ ලෙබනොන් දේශයට ඇවිත්+ එහි තිබූ දේවදාර ගසක+ මුදුන කඩාගත්තේය.+
3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මහා රාජාලියෙක් සිටියේය.+ ඌට නොයෙක් වර්ණවලින් යුත් දිගු පිහාටු සහිත විශාල පියාපත් දෙකක් තිබුණේය.+ ඌ ලෙබනොන් දේශයට ඇවිත්+ එහි තිබූ දේවදාර ගසක+ මුදුන කඩාගත්තේය.+