ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ගරුබිය ඇතුව යෙහෝවා දෙවිට සේවය කරන්න.+

      ඔහුට ගැඹුරු ගෞරවය දැක්වීමෙන් ප්‍රීතිය ලබන්න.+

  • ගීතාවලිය 76:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔබ ගරුබිය දනවන දෙවි කෙනෙකි.+

      ඔබේ දැවෙන උදහසට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+

  • යෙසායා 66:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඒ සෑම දෙයක්ම සෑදුවේ මාගේ දෑත්වලින් නොවෙයිද? ඒ සියල්ල පවතින්නේ මා නිසාය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම මාගේ වචනයට ගරුබිය දක්වන,+ බිඳුණු සිත් ඇති යටහත්පහත් අය+ වෙත මාගේ නෙත් යොමු කරන්නෙමි.

  • මලාකි 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “මා ඔහු සමඟ ඇති කරගත් ඒ ගිවිසුම මගින් ඔහුගේ ජීවිතය රැකුණේය. ඔහුට සමාදානයෙන් ජීවත් වීමටද හැකි විය.+ ඔහුට ලැබුණු ඒ ආශීර්වාද නිසා මා කෙරෙහි ගරුබියක් ඇතුව ජීවත් වීමට ඔහු පෙලඹුණේය.+ ඔහු මාගේ නාමයට ගරු කළ නිසා මාව අසතුටට පත් කිරීමට අකමැති විය.+

  • ෆිලිප්පි 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඇත්තෙන්ම මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබත් නිරතුරුවම කීකරුකම පෙන්වා ඇත.+ ඔබ එසේ කළේ මා ඔබ ළඟ සිටියදී* පමණක් නොවේ. මා ඔබෙන් ඈත්ව සිටි විටත් ඔබ ඊටත් වඩා උනන්දුවකින් එසේ කළහුය. දැනුත් ඔබ කරමින් සිටින්නේ එයයි. එහෙයින් දේවගරුබියක් ඇතුව+ ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න