ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ කාලයේ දේශයේ ගැටුම් සහිත වාතාවරණයක් තිබූ නිසා+ ගමන්බිමන් ගිය අයට කිසිම ආරක්ෂාවක් තිබුණේ නැහැ.+

  • යෙරෙමියා 23:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එබැවින් ලිස්සනසුලු,+ අඳුරු මාර්ගවල ගමන් කිරීමට ඔවුන්ට සිදු වන්නේය. එවැනි මාර්ග වෙතට ඔවුන්ව පන්නා දමනු ඇත. එහිදී ඔවුහු නිසැකවම ලිස්සා වැටෙන්නෝය.”+

      “ඔවුන්ගේ නපුරුකම්වලට දඬුවම් දෙන කාලයේදී මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • යෝවෙල් 2:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 යෙහෝවා දෙවිගේ බිය උපදවන දවස පැමිණීමට පෙර+ හිරු අඳුරු වන්නේය.+ සඳද ලේ මෙන් වන්නේය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න