ආමොස් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කයිමා+ තාරකා මණ්ඩලයත් කේසිල්+ තාරකා මණ්ඩලයත්*+ සෑදුවේ කවුද? ඝන අන්ධකාරය+ අලුයම් ආලෝකයට හරවන්නෙත් දහවල අඳුරු රාත්‍රියට+ හරවන්නෙත් මුහුදේ වතුරට හඬගසා එය වැසි සේ වස්සවන්නෙත්+ කවුද? ඒ සියලු දේ කරන තැනැත්තාගේ නම යෙහෝවාය.+
8 කයිමා+ තාරකා මණ්ඩලයත් කේසිල්+ තාරකා මණ්ඩලයත්*+ සෑදුවේ කවුද? ඝන අන්ධකාරය+ අලුයම් ආලෝකයට හරවන්නෙත් දහවල අඳුරු රාත්‍රියට+ හරවන්නෙත් මුහුදේ වතුරට හඬගසා එය වැසි සේ වස්සවන්නෙත්+ කවුද? ඒ සියලු දේ කරන තැනැත්තාගේ නම යෙහෝවාය.+