27 වනයේ ගස්, පලවලින් බර වනු ඇත.+ දේශයේ කෙත්වතු නියම කලට අස්වැන්නෙන් පිරී යනු ඇත.+ සියලුදෙනා තම දේශයේ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ඔවුන් පිට තැබූ වියගහ මම බිඳ දමා,+ ඔවුන්ව දාසකමට ගත් අයගේ ග්‍රහණයෙන් ඔවුන්ව මුදන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.