ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+

  • යොහන් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද+ කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව* ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.+ එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන+ සෑම කෙනෙක්ම විනාශ නොවී+ ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.+

  • හෙබ්‍රෙව් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න