උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ ගීතාවලිය 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය. ලූක් 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ නිසා මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා+ ගිවිසුමක් ඇති කළා සේම+ මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා. එළිදරව් 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+