35 ඒ මොහොතේම රූපයේ තිබුණු යකඩද මැටිද තඹද රිදීද රත්තරන්ද යන සියල්ල කුඩු වී ගියා. ගිම්හාන කාලයේදී කමතෙන් ගසාගෙන යන දහයියා මෙන්+ ඒ සියල්ල සුළඟට ගසාගෙන ගියා. ඉන්පසු එතැන රූපයක් තිබුණාද කියාවත් සොයාගන්න බැරි වුණා.+ නමුත් රූපය සුනුවිසුනු කළ ගල විශාල කන්දක් වී පොළොව පුරාම පැතිර ගියා.+