ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 45:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+

      යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව ඔබ රජකම් කරන්නෙහිය.+

  • යෙසායා 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ප්‍රේමය* මගින් සිංහාසනයක් ස්ථිරව පිහිටවනු ඇත.+ දාවිත්ගේ කූඩාරමෙන් පැමිණෙන රජෙක්+ ඒ මත හිඳ විශ්වාසවන්තකමින් පාලනය කරයි. ඔහු යුක්තිය ඉටු කිරීමට සොයමින් විනිශ්චය කරන්නේය. ඔහු හරි දේ කිරීමටද ප්‍රමාද නොවන්නේය.”+

  • යෙසායා 32:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි.

  • යොහන් 5:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කරන්නේ නැහැ. මම විනිශ්චය කරන්නේ මගේ පියාණන් කියන ආකාරයටමයි. ඒ නිසා මගේ විනිශ්චය සාධාරණයි.+ මන්ද මම උත්සාහ කරන්නේ මගේම කැමැත්ත කරන්න නොව මා එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටයි.+

  • හෙබ්‍රෙව් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න