ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ සැබෑ දෙවිගේ ගෘහයට යන විට කල්පනාකාරීව හැසිරෙන්න.+ එතැනට ගොස් අඥානයෙකු මෙන් පූජා ඔප්පු කරනවා වෙනුවට+ උපදෙස්වලට හොඳින් සවන් දෙන්න.+ මන්ද අඥානයෙක් තමා දුෂ්ට මාර්ගයක ගමන් කරන බව වටහා නොගෙන පූජා ඔප්පු කරයි.+

  • මලාකි 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ පූජාවක් ලෙස ඔප්පු කිරීමට අන්ධ සතෙකුව රැගෙන ආ විට, “මේ සතාව පූජා කළාට කමක් නැහැ” කියා සිතන්නහුය. කොර සතෙකුව හෝ ලෙඩ සතෙකුව හෝ ඔප්පු කළ විටත් ඔබ සිතන්නේ එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැත කියාය.’”+

      එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ අසන්නේය. “ඔබ ඒ වගේ සතෙකුව ඔබේ ආණ්ඩුකාරයාට දුන්නොත් ඔහු කුමක් කියාවිද? ඔහු ඒ ගැන සතුටු වෙයි කියා ඔබ සිතනවාද?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න