-
ලූක් 11:42ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
42 පරිසිවරුනි, ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! ඔබ මිංචිවලින්ද අරූදවලින්ද අන් සියලුම පලා ගස්වලින්ද දසයෙන් කොටස දුන්නත්+ ඔබ යුක්තිය, දෙවිට ප්‍රේමය දැක්වීම වැනි දේවල් සුළු කොට සලකනවා! මුලින් සඳහන් කළ දේවල් කරන්න අවශ්‍ය බව ඇත්තයි. නමුත් ඔබ බැඳී සිටින්නේ දෙවෙනියට සඳහන් කළ දේවල් කරන්නයි.+
-