යෙසායා 29:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මොවුහු නිර්දෝෂ අයගේ වචන පෙරළමින් ඔවුන්ව වරදකට හසු කරගනිති.+ නුවර දොරටුව අසල අවවාද දෙන තැනැත්තාට+ පවා ඔවුහු උගුලක් අටවන්නෝය. ඔවුන් බොරු චෝදනා ඉදිරිපත් කරන නිසා ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොවෙයි.+ විලාප ගී 3:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නඩු විභාගයකදී අයුක්තියක් සිදු කිරීමත් මහෝත්තම දෙවි වන යෙහෝවා අනුමත නොකරන්නේය.+ ආමොස් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දිලිඳුන් අන්ත අසරණ තත්වයකට පත් වී තමුන්ගේ හිස මත වැලි දමාගන්නා ආකාරය දැකගැනීමට ඔවුහු මහත් ආශාවෙන් බලා සිටිති.+ මෘදු ගතිගුණ තිබෙන අයට ඔවුහු යුක්තිය ඉටු නොකරති.+ පියා සහ පුත්‍රයා එකම ගණිකාව වෙතට ගොස්+ මගේ ශුද්ධ නාමය කෙලසති.+
21 මොවුහු නිර්දෝෂ අයගේ වචන පෙරළමින් ඔවුන්ව වරදකට හසු කරගනිති.+ නුවර දොරටුව අසල අවවාද දෙන තැනැත්තාට+ පවා ඔවුහු උගුලක් අටවන්නෝය. ඔවුන් බොරු චෝදනා ඉදිරිපත් කරන නිසා ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොවෙයි.+
7 දිලිඳුන් අන්ත අසරණ තත්වයකට පත් වී තමුන්ගේ හිස මත වැලි දමාගන්නා ආකාරය දැකගැනීමට ඔවුහු මහත් ආශාවෙන් බලා සිටිති.+ මෘදු ගතිගුණ තිබෙන අයට ඔවුහු යුක්තිය ඉටු නොකරති.+ පියා සහ පුත්‍රයා එකම ගණිකාව වෙතට ගොස්+ මගේ ශුද්ධ නාමය කෙලසති.+