ද්විතීය කතාව 28:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ 2 රාජාවලිය 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+
63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+
23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+