ආමොස් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කල්නේ නම් ස්ථානයට ගොස් බලන්න. ඉන්පසු ජනාකීර්ණ හමාත්+ නගරයටත් පිලිස්තිවරුන්ගේ ගාත්+ නගරයටත් ගොස් බලන්න. ඒ නගර ඔබේ රාජ්‍යයන්ට වඩා උසස්ද? ඔවුන්ගේ දේශය ඔබේ දේශයට වඩා විශාලද?+
2 කල්නේ නම් ස්ථානයට ගොස් බලන්න. ඉන්පසු ජනාකීර්ණ හමාත්+ නගරයටත් පිලිස්තිවරුන්ගේ ගාත්+ නගරයටත් ගොස් බලන්න. ඒ නගර ඔබේ රාජ්‍යයන්ට වඩා උසස්ද? ඔවුන්ගේ දේශය ඔබේ දේශයට වඩා විශාලද?+