2 රාජාවලිය 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හමාත්,+ අර්පාද්,+ සෙෆාවායිම්, හේනා සහ ඉව්වා+ යන නගරවල රජවරුන් දැන් කොහේද?’” යෙරෙමියා 49:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දමස්කය ගැන දෙවි පැවසුවේ මෙයයි.+ “හමාත්+ හා අර්පාද්+ නගරවල වෙසෙන්නන්ට අසන්න ලැබුණු නරක ආරංචිය නිසා ඔවුහු අධෛර්යට පත්ව සිටිති.+ ඔවුන්ට මහත් ලැජ්ජාවක් දැනිණ. ඔවුන් නිශ්චල කිරීමට නොහැකි කැලඹුණු මුහුදක් මෙනි.+
23 දමස්කය ගැන දෙවි පැවසුවේ මෙයයි.+ “හමාත්+ හා අර්පාද්+ නගරවල වෙසෙන්නන්ට අසන්න ලැබුණු නරක ආරංචිය නිසා ඔවුහු අධෛර්යට පත්ව සිටිති.+ ඔවුන්ට මහත් ලැජ්ජාවක් දැනිණ. ඔවුන් නිශ්චල කිරීමට නොහැකි කැලඹුණු මුහුදක් මෙනි.+