2 රාජාවලිය 18:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්,+ හේනා+ සහ ඉව්වා+ යන නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+ 2 රාජාවලිය 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා. නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙවෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ. 2 ලේකම් 32:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මෙසේ ඔවුහු අවට දේශවල ජනයා ඔවුන් විසින්ම සාදාගෙන+ නමස්කාර කළ දෙවිවරුන් ගැන කතා කළ ආකාරයටම යෙරුසලමෙහි දෙවිට+ විරුද්ධවත් දිගින් දිගටම කතා කළෝය.+
34 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්,+ හේනා+ සහ ඉව්වා+ යන නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+
18 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා. නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙවෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ.
19 මෙසේ ඔවුහු අවට දේශවල ජනයා ඔවුන් විසින්ම සාදාගෙන+ නමස්කාර කළ දෙවිවරුන් ගැන කතා කළ ආකාරයටම යෙරුසලමෙහි දෙවිට+ විරුද්ධවත් දිගින් දිගටම කතා කළෝය.+