ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ නිසා ‘අපි ධනවත් වුණේ අපේම දහඩිය මහන්සියෙන්’ කියා කිසිවිටෙකත් සිතන්න එපා.+

  • එසකියෙල් 25:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අම්මොන්වරුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ ශුද්ධස්ථානය නැති වී ගිය නිසාත් ඊශ්‍රායෙල් දේශය පාළුවට ගිය නිසාත් යූදාහි වැසියන්ව වහල්භාවයට ගෙන යනු ලැබූ නිසාත් ඔබ සිටින්නේ ඉමහත් සතුටකිනි.+

  • එසකියෙල් 29:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ රජ්ජුරුවෙනි,+ නයිල් නදියෙන් නික්මෙන සියලු දිය ධාරා පුරාම අණසක පතුරුවන+ සද්දන්තයා ඔබයි.+ ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා ඇත. ඒ නිසා මම ඔබට විරුද්ධව සිටිමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න