ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+

  • 2 රාජාවලිය 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.

  • 2 රාජාවලිය 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පසුව ඇසිරියාවේ රජ+ ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගොස්,+ හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද+ මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.

  • 1 ලේකම් 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එහෙයින් ඊශ්‍රායෙල් ජනයාගේ දෙවි, ඇසිරියාවේ රජු වූ+ පූල්+ එනම්, තිල්ගත්-පිල්නෙසෙර්ව+ ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට පෙලඹුවේය.+ ඔහු රූබෙන්වරුන්වද ගාද්වරුන්වද මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකට අයත් අයවද වහලුන් ලෙස රැගෙන ගොස්+ හලා,+ හාබොර්, හාරා සහ ගෝසාන් ගඟ අසල පදිංචි කෙරෙව්වේය. ඔවුහු අද දක්වා එම ප්‍රදේශවල වාසය කරති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න