2 රාජාවලිය 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එමෙන්ම ආහස් රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ හා රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ රන් හා රිදී ගෙන,+ ඒවා ඇසිරියාවේ රජුට අල්ලසක් ලෙස යැවීය.+ 2 රාජාවලිය 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 හෙසකියා රජ තමන් විසින්ම රනින් ආවරණය කළ+ යෙහෝවා දෙවිගේ ගෘහයේ දොරවල්ද+ උළුවහුද ගලවා ඇසිරියාවේ රජුට දුන්නේය.*
8 එමෙන්ම ආහස් රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ හා රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ රන් හා රිදී ගෙන,+ ඒවා ඇසිරියාවේ රජුට අල්ලසක් ලෙස යැවීය.+
16 හෙසකියා රජ තමන් විසින්ම රනින් ආවරණය කළ+ යෙහෝවා දෙවිගේ ගෘහයේ දොරවල්ද+ උළුවහුද ගලවා ඇසිරියාවේ රජුට දුන්නේය.*